2 රාජාවලිය 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට ආහස් රජ ඇසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර්+ වෙතට පණිවිඩකරුවන් යවා මෙසේ කීවේය. “මම ඔබේ සේවකයාය.+ ඔබේ පුත්රයාය. ඒ නිසා මට විරුද්ධව සටනට එන සිරියාවේ රජුගෙන් හා ඊශ්රායෙල්හි රජුගෙන් මාව බේරගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.”+
7 එවිට ආහස් රජ ඇසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර්+ වෙතට පණිවිඩකරුවන් යවා මෙසේ කීවේය. “මම ඔබේ සේවකයාය.+ ඔබේ පුත්රයාය. ඒ නිසා මට විරුද්ධව සටනට එන සිරියාවේ රජුගෙන් හා ඊශ්රායෙල්හි රජුගෙන් මාව බේරගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.”+