1 ලේකම් 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුහු දිගටම ගිලියද්+ හා බාෂාන් දේශවල+ මෙන්ම ඒ දේශ අවට තිබූ කුඩා නුවරවල+ හා ෂාරොන්හි තණබිම් පිහිටි දේශ සීමා තුළ වාසය කළෝය.
16 ඔවුහු දිගටම ගිලියද්+ හා බාෂාන් දේශවල+ මෙන්ම ඒ දේශ අවට තිබූ කුඩා නුවරවල+ හා ෂාරොන්හි තණබිම් පිහිටි දේශ සීමා තුළ වාසය කළෝය.