1 ලේකම් 6:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ගිවිසුම් පෙට්ටිය තැබීමට නියමිත ස්ථානයක්+ තීරණය කළ විට යෙහෝවා දෙවිගේ ගෘහයේ ගීතිකා ගැයීමේ කාර්යය මෙහෙයවීමට දාවිත් රජු විසින් පත් කළ අය සිටියෝය.+
31 ගිවිසුම් පෙට්ටිය තැබීමට නියමිත ස්ථානයක්+ තීරණය කළ විට යෙහෝවා දෙවිගේ ගෘහයේ ගීතිකා ගැයීමේ කාර්යය මෙහෙයවීමට දාවිත් රජු විසින් පත් කළ අය සිටියෝය.+