2 ලේකම් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු සලමොන් රජ ඒ මුළු සමූහය සමඟ ගිබියොන්හි පිහිටි පූජනීය ස්ථානයට ගියේය.+ යෙහෝවා දෙවිගේ සේවකයෙක් වූ මෝසෙස්+ විසින් පාළුකරයේදී සාදන ලද සැබෑ දෙවිගේ ශුද්ධ කූඩාරම+ තිබුණේ එම ස්ථානයේය.
3 ඉන්පසු සලමොන් රජ ඒ මුළු සමූහය සමඟ ගිබියොන්හි පිහිටි පූජනීය ස්ථානයට ගියේය.+ යෙහෝවා දෙවිගේ සේවකයෙක් වූ මෝසෙස්+ විසින් පාළුකරයේදී සාදන ලද සැබෑ දෙවිගේ ශුද්ධ කූඩාරම+ තිබුණේ එම ස්ථානයේය.