11 පසුව දෙවි සලමොන්ට මෙසේ කීවේය. “ඔබේ සිතේ තිබෙන දේ මට තේරුම්ගත හැකියි.+ ඔබ ධන සම්පත්වත් ගෞරවයවත් දීර්ඝායුෂවත්+ මගෙන් ඉල්ලුවේ නැත. ඔබට වෛර කරන අයගෙන් පළිගන්න කියාවත් ඔබ මගෙන් ඉල්ලුවේ නැත. ඒ වෙනුවට ඔබ ඉල්ලුවේ මගේ සෙනඟව පාලනය කිරීමට අවශ්‍ය ප්‍රඥාව හා අවබෝධයයි.+