8 ඔබේ දෙවි වන යෙහෝවා+ ඔබ ගැන සතුටු වී+ ඔහුගේ පාලනය නියෝජනය කරන සිංහාසනයේ ඉඳගැනීමට ඔබව පත් කළා.+ එසේ කළ ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+ ඊශ්‍රායෙල් සෙනඟ සදහටම පවතිනවාට කැමති ඔබේ දෙවි ඔවුන්ට ඇත්තටම ප්‍රේම කරනවා.+ ධර්මිෂ්ඨව+ හා සාධාරණව ඔවුන්ව විනිශ්චය කිරීමට+ ඔහු ඔබව රජකමට පත් කළේ+ ඒ නිසයි.”