2 ලේකම් 21:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අවුරුදු දෙකක් ගත වූ පසු ඔහුගේ රෝගය තව තවත් දරුණු අතට හැරී ඔහුගේ බඩවැල්+ පිටතට ආවේය. කල් යත්ම එම රෝගය නිසා ඔහු බොහෝ වේදනා විඳ මිය ගියේය. සෙනඟ ඔහුගේ මුතුන්මිත්තන් වෙනුවෙන් කළාක් මෙන් ඔහු වෙනුවෙන් සුවඳ ද්‍රව්‍ය දවා දැමුවේ නැත.+
19 අවුරුදු දෙකක් ගත වූ පසු ඔහුගේ රෝගය තව තවත් දරුණු අතට හැරී ඔහුගේ බඩවැල්+ පිටතට ආවේය. කල් යත්ම එම රෝගය නිසා ඔහු බොහෝ වේදනා විඳ මිය ගියේය. සෙනඟ ඔහුගේ මුතුන්මිත්තන් වෙනුවෙන් කළාක් මෙන් ඔහු වෙනුවෙන් සුවඳ ද්‍රව්‍ය දවා දැමුවේ නැත.+