27 එවිට හෙසකියා රජ දවන පූජාව පූජාසනය මත තබා එය ඔප්පු කරන ලෙස අණ කළේය. දවන පූජාව ඔප්පු කිරීමට නියමිත වේලාව පැමිණි විට යෙහෝවා දෙවිට ප්රශංසා ගී ගැයීමත්+ හොරණෑ පිඹීමත් ආරම්භ විය. දාවිත් රජුගේ කාලයේ සෑදූ සංගීත භාණ්ඩ වාදනය කරන අතරතුර ඊට පසුබිම් වාදනයක් ලෙස හොරණෑ පිඹිනු ලැබීය.