2 ලේකම් 33:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහු තම පියා වූ මනස්සේ රජු මෙන්+ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ තම පියා වූ මනස්සේ රජ+ විසින් සාදන ලද දේවතා රූපවලට+ පූජා ඔප්පු කරමින්+ ඔහු ඒවාට නමස්කාර කළේය.+
22 ඔහු තම පියා වූ මනස්සේ රජු මෙන්+ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ තම පියා වූ මනස්සේ රජ+ විසින් සාදන ලද දේවතා රූපවලට+ පූජා ඔප්පු කරමින්+ ඔහු ඒවාට නමස්කාර කළේය.+