එස්රා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සෙරුබාබෙල්,+ යේෂුවා,*+ නෙහෙමියා, සෙරායා,*+ රෙයලායා, මොර්දෙකයි, බිල්ෂාන්, මිස්පාර්, බිග්වායි, රෙහුම් සහ බානාහ් සමඟ යූදා දේශයට පැමිණි ඔවුන්ගේ නම් මතු දැක්වේ. ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි පුරුෂයන්ගේ සංඛ්‍යාව මෙසේය.
2 සෙරුබාබෙල්,+ යේෂුවා,*+ නෙහෙමියා, සෙරායා,*+ රෙයලායා, මොර්දෙකයි, බිල්ෂාන්, මිස්පාර්, බිග්වායි, රෙහුම් සහ බානාහ් සමඟ යූදා දේශයට පැමිණි ඔවුන්ගේ නම් මතු දැක්වේ. ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි පුරුෂයන්ගේ සංඛ්‍යාව මෙසේය.