එස්රා 2:70 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 70 පූජකයෝද ලෙවීවරුද ගායකයෝද දොරටු පාලකයෝද නෙතිනිම්වරුද සාමාන්‍ය ජනයා අතරින් යම් පිරිසක්ද+ තම තමන්ගේ නුවරවල පදිංචි වූහ. සියලුම ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ නුවරවලට ගොස් පදිංචි වූහ.+
70 පූජකයෝද ලෙවීවරුද ගායකයෝද දොරටු පාලකයෝද නෙතිනිම්වරුද සාමාන්‍ය ජනයා අතරින් යම් පිරිසක්ද+ තම තමන්ගේ නුවරවල පදිංචි වූහ. සියලුම ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ නුවරවලට ගොස් පදිංචි වූහ.+