11 ඔවුහු එක් එක් කෙනා යෙහෝවා දෙවිට ස්තුති ප්‍රශංසා+ දෙමින් මාරුවෙන් මාරුවට මෙසේ ගායනා කළෝය. “දෙවි යහපත්ය.+ ඔහු ඊශ්‍රායෙල්ට පෙන්වන ප්‍රේමය සදාකාලිකය.”+ මුළු සෙනඟද යෙහෝවා දෙවිගේ ගෘහයේ අත්තිවාරම් දැමූ අවස්ථාවේදී ප්‍රීති ප්‍රමෝදයෙන් යෙහෝවා දෙවිට ප්‍රශංසා කළෝය.+