එස්රා 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහය නැවත ගොඩනැඟීමේ වැඩකටයුතු නතර වූයේ එයාකාරයෙනි. පර්සියාවේ රජු වන දාරියුස්+ පාලනය කළ දෙවන අවුරුද්ද දක්වාම එහි වැඩකටයුතු නවතා දමා තිබිණ.
24 යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහය නැවත ගොඩනැඟීමේ වැඩකටයුතු නතර වූයේ එයාකාරයෙනි. පර්සියාවේ රජු වන දාරියුස්+ පාලනය කළ දෙවන අවුරුද්ද දක්වාම එහි වැඩකටයුතු නවතා දමා තිබිණ.