එස්රා 10:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 හාෂුම්ගේ පුතුන්+ අතරින් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලිෆෙලෙත්, යෙරෙමයි, මනස්සේ සහ ෂිමෙයි සිටියෝය.