7 මම රජ්ජුරුවන්ට තවදුරටත් මෙසේ පැවසුවෙමි. “රජතුමනි, මහ ගඟෙන්+ එගොඩ සිටින ආණ්ඩුකාරයන්ට+ පෙන්වන්න මට ලිපි+ කිහිපයක් ලබා දීම නුවණට හුරු දෙයක් කියා ඔබතුමාට පෙනේ නම් ඒ දේ ලබා දෙන ලෙසද මම බැගෑපත්ව ඔබෙන් ඉල්ලා සිටිනවා. එවිට ඒ ලිපි පෙන්වා යූදා පළාතට යන්න මට අවසර ලබාගත හැකි වෙයි.