නෙහෙමියා 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එතැන් සිට ඉදි කිරීම් කටයුතු කළේ බෙත්-ෂූර්+ දිස්ත්රික්කයෙන් එක් කොටසකට අධිපති වූ අෂ්බුක්ගේ පුත් නෙහෙමියාය. දාවිත් රජුගේ සොහොන් බිම+ ඉදිරිපිට ඇති කොටස දක්වාත් ඉදි කරනු ලැබූ පොකුණ+ දක්වාත් රණශූරයන්ගේ නිවස+ දක්වාත් ඔහු පවුර අලුත්වැඩියා කළේය.
16 එතැන් සිට ඉදි කිරීම් කටයුතු කළේ බෙත්-ෂූර්+ දිස්ත්රික්කයෙන් එක් කොටසකට අධිපති වූ අෂ්බුක්ගේ පුත් නෙහෙමියාය. දාවිත් රජුගේ සොහොන් බිම+ ඉදිරිපිට ඇති කොටස දක්වාත් ඉදි කරනු ලැබූ පොකුණ+ දක්වාත් රණශූරයන්ගේ නිවස+ දක්වාත් ඔහු පවුර අලුත්වැඩියා කළේය.