-
නෙහෙමියා 3:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 එතැන් සිට ලෙවීවරුන්ගේ සහෝදරයෝ හෙනාදාද්ගේ පුත් බව්වයි යටතේ අලුත්වැඩියා කටයුතුවල නිරත වූහ. ඔහු කෙයිලා දිස්ත්රික්කයේ අනික් කොටසේ අධිපති ලෙස කටයුතු කළේය.
-