නෙහෙමියා 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එතැන් සිට මනින ලද තවත් කොටසක් හෙනාදාද්ගේ පුත් බින්නුයි අලුත්වැඩියා කළේය. ඒ කොටස අෂරියාගේ නිවසේ සිට ආධාරක බැම්ම+ දක්වාද පවුරේ කොන දක්වාද දිව ගියේය.
24 එතැන් සිට මනින ලද තවත් කොටසක් හෙනාදාද්ගේ පුත් බින්නුයි අලුත්වැඩියා කළේය. ඒ කොටස අෂරියාගේ නිවසේ සිට ආධාරක බැම්ම+ දක්වාද පවුරේ කොන දක්වාද දිව ගියේය.