නෙහෙමියා 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මීට අමතරව, අපගේ සතුරෝ මෙසේ සැලසුම් යොදමින් සිටියෝය. “අපි හොර රහසේම ඔවුන් ඉන්න තැනට යමු. අපි ළඟට යනකම්ම ඔවුන් මොකුත් දැනගන්න එකක් නැහැ.+ අපි ඔවුන්ව මරා මේ වැඩේ නතර කරලා දාමු.”
11 මීට අමතරව, අපගේ සතුරෝ මෙසේ සැලසුම් යොදමින් සිටියෝය. “අපි හොර රහසේම ඔවුන් ඉන්න තැනට යමු. අපි ළඟට යනකම්ම ඔවුන් මොකුත් දැනගන්න එකක් නැහැ.+ අපි ඔවුන්ව මරා මේ වැඩේ නතර කරලා දාමු.”