16 සතුරන්ගේ කුමන්ත්රණය හෙළි වූ දා පටන් මා යටතේ සේවය කළ තරුණයන්ගෙන් අඩක්+ අලුත්වැඩියා කටයුතුවල නිරත වෙමින් සිටියෝය. ඉතුරු පිරිස ආරක්ෂක යුධ ඇඳුම්වලින් සැරසී+ හෙල්ල, පලිස් හා දුනු අතැතිව සුපරීක්ෂාකාරීව සිටියෝය. යූදාහි සියලු වැසියන්ට අධිපතීන්ගේ+ පූර්ණ සහයෝගය ලැබිණ.