7 ‘යූදා දේශයේ දැන් රජෙක් ඉන්නවා’ යයි ඔබ ගැන යෙරුසලම පුරාම ප්රකාශ කරන්න කියා මේ වන විටත් අනාගතවක්තෘවරුන් කිහිපදෙනෙකුට ඔබ කියා තිබේ. එවැනි දේවල් රජ්ජුරුවන්ට ආරංචි විය හැකියි. ඒ නිසා මේ කාරණාව ගැන අප සමඟ සාකච්ඡා කරන්න පැමිණෙන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමැත්තෙමු.”+