නෙහෙමියා 7:73 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 73 පූජකයෝද+ ලෙවීවරුද දොරටු පාලකයෝද ගායකයෝද+ යුදෙව් ජනතාව අතරින් යම් පිරිසක්ද නෙතිනිම්වරුද+ සියලුම ඊශ්‍රායෙල්වරුද තම තමන්ගේ නුවරවලට ගොස් පදිංචි වූහ.+ අවුරුද්දේ හත්වන මාසය වන විට+ සියලුම ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ නුවරවල පදිංචි වී සිටියෝය.+
73 පූජකයෝද+ ලෙවීවරුද දොරටු පාලකයෝද ගායකයෝද+ යුදෙව් ජනතාව අතරින් යම් පිරිසක්ද නෙතිනිම්වරුද+ සියලුම ඊශ්‍රායෙල්වරුද තම තමන්ගේ නුවරවලට ගොස් පදිංචි වූහ.+ අවුරුද්දේ හත්වන මාසය වන විට+ සියලුම ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ නුවරවල පදිංචි වී සිටියෝය.+