නෙහෙමියා 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 කෙත්වතු අවට තිබූ ගම්මානවල+ පදිංචි වූ අයගේ විස්තර මතු දැක්වේ. යූදා ගෝත්රයට අයත් කිහිපදෙනෙක් කිර්යත්-අර්බා+ සහ ඒ අවට තිබෙන කුඩා නගරවලත් දීබොන් සහ ඒ අවට තිබෙන කුඩා නගරවලත් යෙකබ්සෙයෙල්+ සහ ඒ අවට තිබෙන ගම්මානවලත් වාසය කළෝය.
25 කෙත්වතු අවට තිබූ ගම්මානවල+ පදිංචි වූ අයගේ විස්තර මතු දැක්වේ. යූදා ගෝත්රයට අයත් කිහිපදෙනෙක් කිර්යත්-අර්බා+ සහ ඒ අවට තිබෙන කුඩා නගරවලත් දීබොන් සහ ඒ අවට තිබෙන කුඩා නගරවලත් යෙකබ්සෙයෙල්+ සහ ඒ අවට තිබෙන ගම්මානවලත් වාසය කළෝය.