-
එස්තර් 1:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඒ කාලය අවසන් වූ පසු දින හතක් මුළුල්ලේ රජ, මහා භෝජන සංග්රහය පැවැත්වීය. තම මාලිගාවේ මළුවේ පැවැත්වූ එම භෝජන සංග්රහයට රජ ෂූෂන් මාලිගාවේ උසස් මෙන්ම සුළු තනතුරු දැරූ සෑම කෙනෙකුටම ආරාධනා කළේය.
-