එස්තර් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ කාලයේදී මොර්දෙකයි+ නමැති යුදෙව් ජාතිකයෙක් ෂූෂන් මාලිගාවේ+ සිටියේය. ඔහු යායිර්ගේ පුත්රයාය. ඔහුගේ සීයා බෙන්ජමින් ජාතික+ කිෂ්ගේ පුත් ෂිමෙයිය.
5 ඒ කාලයේදී මොර්දෙකයි+ නමැති යුදෙව් ජාතිකයෙක් ෂූෂන් මාලිගාවේ+ සිටියේය. ඔහු යායිර්ගේ පුත්රයාය. ඔහුගේ සීයා බෙන්ජමින් ජාතික+ කිෂ්ගේ පුත් ෂිමෙයිය.