15 මොර්දෙකයි තමාගේම දියණියක ලෙස හදා වඩා ගත්,+ ඔහුගේ පියාගේ සහෝදරයා වූ අබිහයිල්ගේ දියණිය වූ එස්තර්ටද රජු වෙතට යෑමේ වාරය පැමිණියේය. තරුණියන්ව රැකබලා ගැනීමට පත් කර සිටි හෙගයි+ ඇයට ලබා දුන් දේ හැර වෙන කිසිවක් ඇය ඉල්ලුවේ නැත.+ (ඒ කාලය අතරතුර එස්තර් සියලුදෙනාගේ කරුණාව දිනාගත්තාය.)+