6 මොර්දෙකයිගේ ජාතිය කුමක්ද කියා හාමාන් දැනගෙන සිටි නිසා ඔහුව පමණක් මරා දැමීම තමන්ගේ තත්වයට ප්රමාණවත් නොවන බව ඔහු සිතුවේය. එහෙයින් අහෂ්වේරොෂ් රජුගේ රාජධානියේ සිටින සියලුම යුදෙව්වරුන්ව+ මරා දැමීමට+ සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක් හාමාන් මාන බලමින් සිටියේය.