යෝබ් 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවි මාව පොඩි කර දමා,ඔහුගේ අත ඉවතට ගෙන මාගේ ජීවිතය නැති කර දමන්නේ නම් එය කොතරම් හොඳද!+