යෝබ් 42:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි යෝබ්ට කතා කළ පසු තේමාන්හි එලිෆස්ට කතා කළේය. යෙහෝවා දෙවි ඔහුට මෙසේ කිවේය.“ඔබත් ඔබේ මිතුරන් දෙදෙනාත්+ මාගේ සේවක යෝබ් මෙන් නොවෙයි. ඔබ මා ගැන සත්‍යය තොරතුරු පැවසුවේ නැති නිසා+ මම ඔබ තිදෙනා සමඟ මහත් උදහසින් සිටිමි. යෝබ් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 42:7 ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 5 ලිපිය මුරටැඹ,5/1/1998, 30-31 පි.2/15/1995, 27-28 පි.
7 යෙහෝවා දෙවි යෝබ්ට කතා කළ පසු තේමාන්හි එලිෆස්ට කතා කළේය. යෙහෝවා දෙවි ඔහුට මෙසේ කිවේය.“ඔබත් ඔබේ මිතුරන් දෙදෙනාත්+ මාගේ සේවක යෝබ් මෙන් නොවෙයි. ඔබ මා ගැන සත්‍යය තොරතුරු පැවසුවේ නැති නිසා+ මම ඔබ තිදෙනා සමඟ මහත් උදහසින් සිටිමි.