ගීතාවලිය 37:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ධර්මිෂ්ඨයාගේ මුඛයෙන් ප්‍රඥාව පිට වන්නේය.+ඔහුගේ දිව සාධාරණ ලෙස කතා කරන්නේය.+ ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 37:30 පිබිදෙව්!,9/8/2000, 21 පි.