ගීතාවලිය 55:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහුගේ වදන් වෙඬරු මෙන් සුමුදුය.+නමුත් ඔහුගේ සිත වෛරයෙන් පිරී තිබේ.+ඔහුගේ මුවින් පිට වන වදන් මිහිරිය.*+නමුත් ඒවා තියුණු කඩු මෙනි.+
21 ඔහුගේ වදන් වෙඬරු මෙන් සුමුදුය.+නමුත් ඔහුගේ සිත වෛරයෙන් පිරී තිබේ.+ඔහුගේ මුවින් පිට වන වදන් මිහිරිය.*+නමුත් ඒවා තියුණු කඩු මෙනි.+