ගීතාවලිය 81:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දුක් කරදරවලට මුහුණ දෙන විට ඔබ මට හඬගැසුවෙහිය. මම ඔබව බේරාගත්තෙමි.+ගිගුරුම් හඬ මැදින් මම ඔබට පිළිතුරු දුන්නෙමි.+මෙරිබාහි දිය පහර අසලදී ඔබව සෝදිසි කර බැලුවෙමි.+ සීලාහ්.
7 දුක් කරදරවලට මුහුණ දෙන විට ඔබ මට හඬගැසුවෙහිය. මම ඔබව බේරාගත්තෙමි.+ගිගුරුම් හඬ මැදින් මම ඔබට පිළිතුරු දුන්නෙමි.+මෙරිබාහි දිය පහර අසලදී ඔබව සෝදිසි කර බැලුවෙමි.+ සීලාහ්.