ගීතාවලිය 97:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවියනි, ඔබ මුළු පොළොවටම මහෝත්තම දෙවිය.+අන් සියලු දෙවිවරුන්ට වඩා ඔබ ඉතා ඉහළින් සිටින්නෙහිය.+
9 යෙහෝවා දෙවියනි, ඔබ මුළු පොළොවටම මහෝත්තම දෙවිය.+අන් සියලු දෙවිවරුන්ට වඩා ඔබ ඉතා ඉහළින් සිටින්නෙහිය.+