ගීතාවලිය 112:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දුෂ්ටයා එය දැක කැලඹෙන්නේය.+ש [ෂින්]ඔහු තරහින් දත්මිටි කන්නේය. අවසානයේදී දුෂ්ටයා පහ වී යන්නේය.+ת [ටාව්]දුෂ්ටයන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේය.+ ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 112:10 මුරටැඹ,3/15/2009, 28 පි.
10 දුෂ්ටයා එය දැක කැලඹෙන්නේය.+ש [ෂින්]ඔහු තරහින් දත්මිටි කන්නේය. අවසානයේදී දුෂ්ටයා පහ වී යන්නේය.+ת [ටාව්]දුෂ්ටයන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේය.+