ගීතාවලිය 144:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මාගේ බලකොටුව ඔහුය.+ මට ප්‍රේමණීයව* සලකන්නෙත් ඔහුය.මට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවද මට ගැලවීම ලබා දෙන තැනැත්තාද ඔහුය.+මාගේ පලිහ ඔහුය.+ මා ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්ය.+සෙනඟව මට යටත් කර දෙන්නෙත් ඔහුය.+
2 මාගේ බලකොටුව ඔහුය.+ මට ප්‍රේමණීයව* සලකන්නෙත් ඔහුය.මට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවද මට ගැලවීම ලබා දෙන තැනැත්තාද ඔහුය.+මාගේ පලිහ ඔහුය.+ මා ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්ය.+සෙනඟව මට යටත් කර දෙන්නෙත් ඔහුය.+