හිතෝපදේශ 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සලමොන්ගේ හිතෝපදේශයන්ය.+ ප්‍රඥාවන්ත පුතෙක් තම පියාව ප්‍රීතියට පත් කරයි.+ නමුත් අඥාන පුතෙකු තම මවට ශෝකයකි.+ හිතෝපදේශ 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:1 මුරටැඹ,7/15/2001, 24 පි.
10 සලමොන්ගේ හිතෝපදේශයන්ය.+ ප්‍රඥාවන්ත පුතෙක් තම පියාව ප්‍රීතියට පත් කරයි.+ නමුත් අඥාන පුතෙකු තම මවට ශෝකයකි.+