හිතෝපදේශ 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අස්වැන්න නෙළන කාලයේදී බර නින්දක පසු වන පුත්‍රයා තම දෙමාපියන්ට ලැජ්ජාවකි.+ නමුත් බුද්ධිමත්ව කටයුතු කරන පුත්‍රයා ගිම්හානයේ අස්වැන්න රැස් කරගනියි. හිතෝපදේශ 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:5 මුරටැඹ,7/15/2001, 25 පි.
5 අස්වැන්න නෙළන කාලයේදී බර නින්දක පසු වන පුත්‍රයා තම දෙමාපියන්ට ලැජ්ජාවකි.+ නමුත් බුද්ධිමත්ව කටයුතු කරන පුත්‍රයා ගිම්හානයේ අස්වැන්න රැස් කරගනියි.