හිතෝපදේශ 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෝඩයා නිතරම රණ්ඩු දබරවලට පැටලෙයි.+ ඔහු පහර ලබන්නේ ඔහුගේම මෝඩ කතා නිසාය.+