දේශනාකාරයා 11:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මිනිසෙකු කොතරම් කාලයක් ජීවත් වුණත් ඒ සෑම දවසකදීම ඔහු ප්‍රීතියෙන් සිටීමට වෑයම් කළ යුතුයි.+ ඉදිරියේදී අඳුරු දවස් පැමිණෙන බවත් ඔහු මතක තබාගත යුතුයි.+ මන්ද ඉදිරියේදී පැමිණෙන ඒ දවස් නිෂ්ඵලය.+ දේශනාකාරයා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:8 මුරටැඹ,11/1/2006, 15 පි.8/15/1998, 9 පි.
8 මිනිසෙකු කොතරම් කාලයක් ජීවත් වුණත් ඒ සෑම දවසකදීම ඔහු ප්‍රීතියෙන් සිටීමට වෑයම් කළ යුතුයි.+ ඉදිරියේදී අඳුරු දවස් පැමිණෙන බවත් ඔහු මතක තබාගත යුතුයි.+ මන්ද ඉදිරියේදී පැමිණෙන ඒ දවස් නිෂ්ඵලය.+