දේශනාකාරයා 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මාගේ පුත්‍රය, මා දැන් පවසන දේ සිතට ගන්න. මේ වදන්වලට අමතරව ලියන ලද දේ ගැන මා දෙන අනතුරු ඇඟවීම මෙයයි. පොත් පත් ලිවීමෙහි කෙළවරක් නැත. ඒවා අධ්‍යයනය කිරීමට දරන උත්සාහයද ඉතා වෙහෙසකරය.+ දේශනාකාරයා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 12:12 මුරටැඹ,12/1/2004, 32 පි.10/1/2000, 10 පි.11/15/1999, 21-22 පි.8/1/1997, 30 පි.
12 මාගේ පුත්‍රය, මා දැන් පවසන දේ සිතට ගන්න. මේ වදන්වලට අමතරව ලියන ලද දේ ගැන මා දෙන අනතුරු ඇඟවීම මෙයයි. පොත් පත් ලිවීමෙහි කෙළවරක් නැත. ඒවා අධ්‍යයනය කිරීමට දරන උත්සාහයද ඉතා වෙහෙසකරය.+