යෙසායා 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එය දැක මම මෙසේ කීවෙමි. “අනේ, මම අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්.+ මම ජීවත් වෙන්නෙත් අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරෙයි.+ එහෙත් ස්වර්ගයේ සේනාවල අධිපතිද රජුද වන යෙහෝවා දෙවිව මම දැක්කා!+ අපවිත්‍ර කෙනෙකුට දෙවිව දැක ජීවත් වෙන්න පුළුවන්ද?” යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 6:5 යෙහෝවාට ළං වන්න, 32-34 පි. යෙසායාගේ අනාවැකිය I, 90-92 පි. මුරටැඹ,8/1/1991, 22 පි.
5 එය දැක මම මෙසේ කීවෙමි. “අනේ, මම අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්.+ මම ජීවත් වෙන්නෙත් අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරෙයි.+ එහෙත් ස්වර්ගයේ සේනාවල අධිපතිද රජුද වන යෙහෝවා දෙවිව මම දැක්කා!+ අපවිත්‍ර කෙනෙකුට දෙවිව දැක ජීවත් වෙන්න පුළුවන්ද?”