යෙසායා 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 උසියාගේ පුත්‍රයා වූ යෝතම්ගේ පුත් ආහස්+ යූදාහි රජකම් කළ කාලයේදී, සිරියාවේ රජු වූ රෙෂින්ද+ ඊශ්‍රායෙල්හි රජු වූ රෙමලියාගේ පුත් පේකාද+ යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියෝය. නමුත් ඔවුන්ට එය යටත් කරගැනීමට නොහැකි විය.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:1 යෙසායාගේ අනාවැකිය I, 101-102 පි.
7 උසියාගේ පුත්‍රයා වූ යෝතම්ගේ පුත් ආහස්+ යූදාහි රජකම් කළ කාලයේදී, සිරියාවේ රජු වූ රෙෂින්ද+ ඊශ්‍රායෙල්හි රජු වූ රෙමලියාගේ පුත් පේකාද+ යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියෝය. නමුත් ඔවුන්ට එය යටත් කරගැනීමට නොහැකි විය.+