යෙසායා 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම අනාගතවක්තෘවරිය සමඟ සයනය කළෙමි. ඇය ගැබ්ගෙන පුතෙකු බිහි කළාය.+ ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ඔහුට මහෙර්-ෂාලල්-හෂ්-බස් යන නම තබන්න. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:3 මුරටැඹ,11/15/2013, 16-17 පි. යෙසායාගේ අනාවැකිය I, 8, 112 පි.
3 මම අනාගතවක්තෘවරිය සමඟ සයනය කළෙමි. ඇය ගැබ්ගෙන පුතෙකු බිහි කළාය.+ ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ඔහුට මහෙර්-ෂාලල්-හෂ්-බස් යන නම තබන්න.