16 පොළොවේ දුර ඈත ප්‍රදේශවල සිට,+ “ධර්මිෂ්ඨ තැනැත්තාණන්ට ගෞරවය දෙන්න”+ කියා ගායනා කරන හඬක් ඇසෙනු ඇත.
නමුත් දැන් මම මෙසේ කියමි. “මගේ ශක්තිය හීන වී ඇත.+ මට දරාගත නොහැකි වේදනාවක් දැනේ. වංචනික ලෙස කටයුතු කරන අය තව තවත් වංචා කරන්නෝය.+ ඔවුහු ද්‍රෝහිව කටයුතු කරන්නෝය.”+