යෙසායා 27:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහුගේ කෝපය දැන් නිවී ඇත.+ එහෙත් යමෙක් දෙවි ඉදිරියේ කටු පඳුරු+ හෝ වල් පැළෑටි හෝ හටගන්න සැලැස්වූවොත් ඔහු සටනට සැරසෙන්නේය. ඔහු එක මොහොතකින් ඒවා පාගා දමා ගින්නෙන් විනාශ කර දමන්නේය.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:4 මුරටැඹ,3/1/2001, 22 පි. යෙසායාගේ අනාවැකිය I, 286 පි.
4 ඔහුගේ කෝපය දැන් නිවී ඇත.+ එහෙත් යමෙක් දෙවි ඉදිරියේ කටු පඳුරු+ හෝ වල් පැළෑටි හෝ හටගන්න සැලැස්වූවොත් ඔහු සටනට සැරසෙන්නේය. ඔහු එක මොහොතකින් ඒවා පාගා දමා ගින්නෙන් විනාශ කර දමන්නේය.+