8 කුසගින්නේ සිටින කෙනෙකු සිහිනෙන් තම කුස පුරවාගත්තද අවදි වන විට ඔහුට දැනෙන්නේ නිවාලිය නොහැකි කුසගින්නකි.+ වතුර පිපාසයෙන් සිටින කෙනෙකු සිහිනෙන් තම පිපාසය සන්සිඳුවා ගත්තද ඔහු විඩාවට පත් වී මහත් පිපාසයකින් අවදි වන්නේය. සියොන් කන්දට විරුද්ධව පැමිණෙන ජන සමූහයන්ට සිදු වන්නෙත් එලෙසමයි.+