යෙසායා 30:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ දෙවි කී දේ ප්‍රතික්ෂේප කර, “නැහැ, අපි අශ්වයන් පිට පලා යමු”+ යයි කීවහුය. ඒ නිසා, ඔබට ඇත්තෙන්ම පලා යන්න සිදු වෙයි. “අපි වේගවත් අශ්වයන් පිට නැඟ යන්නෙමු”+ යයි කී බැවින් ඔබ පසුපස හඹා එන ඔබේ සතුරෝ ඔබට වඩා වේගවත් වන්නෝය.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 30:16 යෙසායාගේ අනාවැකිය I, 308 පි.
16 ඔබ දෙවි කී දේ ප්‍රතික්ෂේප කර, “නැහැ, අපි අශ්වයන් පිට පලා යමු”+ යයි කීවහුය. ඒ නිසා, ඔබට ඇත්තෙන්ම පලා යන්න සිදු වෙයි. “අපි වේගවත් අශ්වයන් පිට නැඟ යන්නෙමු”+ යයි කී බැවින් ඔබ පසුපස හඹා එන ඔබේ සතුරෝ ඔබට වඩා වේගවත් වන්නෝය.+