යෙසායා 39:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට යෙසායා, “ඔවුන් ඔබේ මාලිගාවේ මොනවද බැලුවේ”+ කියා ඇසුවේය. හෙසකියා මෙසේ කීවේය. “මගේ මාලිගාවේ තිබෙන හැම දෙයක්ම ඔවුන් බැලුවා. මගේ ගබඩාවේ තිබෙන හැම වස්තුවක්ම මම ඔවුන්ට පෙන්නුවා.”
4 එවිට යෙසායා, “ඔවුන් ඔබේ මාලිගාවේ මොනවද බැලුවේ”+ කියා ඇසුවේය. හෙසකියා මෙසේ කීවේය. “මගේ මාලිගාවේ තිබෙන හැම දෙයක්ම ඔවුන් බැලුවා. මගේ ගබඩාවේ තිබෙන හැම වස්තුවක්ම මම ඔවුන්ට පෙන්නුවා.”