යෙසායා 43:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 යාකොබ්, ඔබේ සැදුම්කරු+ වන යෙහෝවා දෙවි කියන දේට සවන් දෙන්න. ඊශ්‍රායෙල්, ඔබව බිහි කළ තැනැත්තා+ මෙසේ කියන්නේය. “භය නොවන්න. මන්ද මම ඔබව මුදවාගත්තෙමි.+ මම ඔබේ නමින් ඔබට හඬගැසුවෙමි.+ ඔබ මට අයිති සෙනඟකි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 43:1 යෙසායාගේ අනාවැකිය II, 46-48 පි.
43 යාකොබ්, ඔබේ සැදුම්කරු+ වන යෙහෝවා දෙවි කියන දේට සවන් දෙන්න. ඊශ්‍රායෙල්, ඔබව බිහි කළ තැනැත්තා+ මෙසේ කියන්නේය. “භය නොවන්න. මන්ද මම ඔබව මුදවාගත්තෙමි.+ මම ඔබේ නමින් ඔබට හඬගැසුවෙමි.+ ඔබ මට අයිති සෙනඟකි.+