යෙසායා 43:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මට ගෞරවය ගෙනෙන පිණිස මා බිහි කළ,+ මාගේ නාමයෙන් හඳුන්වන ඒ සියලුදෙනාව+ මුදාහරින්න’ කියාද පවසමි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 43:7 යෙසායාගේ අනාවැකිය II, 50-51 පි.